• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී ගොවියාට සහන සැලසීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 46,006ක් වෙන් කෙරේ

15 July 2026
in දේශීය, පුවත්
වී ගොවියාට සහන සැලසීමට  මහා භාණ්ඩාගාරයෙන්  රුපියල් මිලියන 46,006ක්  වෙන් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වී නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොවි ජනතාවට සහන සැලසීම, පොහොර සහනාධාර ලබාදීම, වාරි ජලය කළමනාකරණය සහ වගා හානි සඳහා වන්දි ලබාදීම ඇතුළු කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 46,006ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම මුදල් අතුරින් පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 13,492ක් වෙන් කර ඇති අතර, මෙයට පෙර රුපියල් 15,000ක් ලෙස පැවති පොහොර සහනාධාරය මේ වන විට රුපියල් 30,000 දක්වා දෙගුණ කර තිබේ. මීට අමතරව වගා හානි සඳහා වන්දි ලබාදීමට රුපියල් මිලියන 8,886ක්, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 5,788ක්, සහතික මිලට වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක්, පෞද්ගලික අංශය හරහා වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් සහ පෞද්ගලික අංශයෙන් මිලට ගත් වී සඳහා මුදල් පියවීමට රුපියල් මිලියන 1,840ක් ලෙස මෙම මුදල් වෙන් කර ඇත.
මෙම මස 13 වැනිදා සිට වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර, වී ගබඩා 148ක් හරහා මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට අපේක්ෂා කෙරේ. මෙහිදී නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගනු ලැබේ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා ඉඩකඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වී වී මිලදී ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය. ගොවියා ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

දකුණු ආසි­යාවේ දිගම වාරි උමග අද ජනතා අයි­ති­යට

Next Post

සෞඛ්‍ය සේව­යට අලු­තින් පත්වීම් 2,000ක්

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය සේව­යට  අලු­තින් පත්වීම්  2,000ක්

සෞඛ්‍ය සේව­යට අලු­තින් පත්වීම් 2,000ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved