• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

30 April 2026
in දේශීය, පුවත්
ඇමරිකානු ඩොලරයට  සාපේක්ෂව  රුපියල තවදුරටත්  අවප්‍රමාණය වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ (29) දිනයට සාපේක්ෂව අද (30) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ බැංකු දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.54 සිට රුපියල් 315.87 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 323.26 සිට රුපියල් 323.80 දක්වා ඉහළ ගොස් තිබේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල මෙලෙස සුළු වශයෙන් අවප්‍රමාණය වුවද, අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. කෙසේ වෙතත්, මැදපෙරදිග ගල්ෆ් කලාපීය රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව ද රුපියල අද දිනයේ අවප්‍රමාණය වී ඇත.
Post Views: 1
Previous Post

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදාට කල් යයි

Next Post

භාණ්ඩාගාර ලේකම්වරයා පැමිණීම ගැන තමන් නොදන්නා බව COPF සභාපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්‍රිකට් අතුරු පාලක කමිටු  සභාපති ලෙස  ඉරාන් වික්‍රමරත්න  වැඩ අරඹයි

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැඩ අරඹයි

30 April 2026
වන අලි කල්ලියක්  කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට  කඩා වැදී දැඩි හානි සිදු කරයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන  දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ  මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ  ප්‍රවේශ අයිතිය වෙනුවෙන්  රුපියල් මිලියන 1000ක  ප්‍රතිපාදන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් අතුරු පාලක කමිටු  සභාපති ලෙස  ඉරාන් වික්‍රමරත්න  වැඩ අරඹයි

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැඩ අරඹයි

30 April 2026
වන අලි කල්ලියක්  කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට  කඩා වැදී දැඩි හානි සිදු කරයි

වන අලි කල්ලියක් කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට කඩා වැදී දැඩි හානි සිදු කරයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved