• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය

22 April 2026
in දේශීය, පුවත්
ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට  කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේලා විසින් කරන ලද ඉල්ලීමකට අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
නීලගිරි ස්ථූප කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා, තායිලන්ත රජයෙන් ප්‍රදානය කළ කොළඹ ගංගාරාමයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය. මෙම ප්‍රදර්ශනය සහ වන්දනාමාන කටයුතු 2026 මැයි 02 දින සිට මැයි 10 දින දක්වා ටෙක්සාස් මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
Post Views: 2
Previous Post

වසරේ පළමු කාර්තුවේ විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

Next Post

‘ලෝක සාමයට පෙර ගෙදර සාමය ඇති කර ගන්න‘ වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි දඹුල්ලේදී පවසති

Editor TTV News

Editor TTV News

Next Post
‘ලෝක සාමයට පෙර  ගෙදර සාමය ඇති කර ගන්න‘ වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි  දඹුල්ලේදී පවසති

‘ලෝක සාමයට පෙර ගෙදර සාමය ඇති කර ගන්න‘ වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි දඹුල්ලේදී පවසති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved