• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ පළමු කාර්තුවේ විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

22 April 2026
in දේශීය, පුවත්
වසරේ පළමු කාර්තුවේ  විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ පළමු කාර්තුව තුළ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 26.5 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව, මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.
2025 වසරේ පළමු මාස තුනේදී ලැබී තිබුණේ ඩොලර් මිලියන 1,815 ක් පමණි. රජයේ මූල්‍ය විනිවිධභාවය පිළිබඳ විශ්වාසය ඉහළ යාම සහ නීත්‍යානුකූල මාර්ග හරහා මුදල් එවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රමිකයන් දිරිමත් කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. මීට අමතරව, මේ වසරේ මුල් මාස තුන තුළ පමණක් ශ්‍රමිකයන් 62,145 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව ද වාර්තා වේ.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්

Next Post

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට  කැබිනට් අනුමැතිය

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved