• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවට නව යුගයක්!

The Next XV ලීගය ඇරඹෙයි

27 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවට නව යුගයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ෆ්‍රැන්චයිස් යුගයට පිවිසීමට සැරසෙමින්, රටේ දක්ෂතම පාසල් රග්බි ක්‍රීඩකයන් 140 දෙනකු එකම වහලක් යටට ගෙන එන ‘The Next XV’ නවමු ලීග් තරගාවලිය නිල වශයෙන් එළිදක්වා තිබේ.
මෙම ආකර්ෂණීය තරගාවලිය 2026 සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා සෑම සෙනසුරාදා දිනකම පැවැත්වීමට නියමිතය. සතිපතා තරග දෙක බැගින් (Double-headers) පැවැත්වෙන අතර, එක් තරගයක් විදුලි ආලෝකය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය. මූලික අදියරේ තරග පළමු සෙනසුරාදා දින තුනේදී පැවැත්වෙන අතර, තුන්වන ස්ථානය සඳහා වන තරගය සහ අවසන් මහා තරගය ඔක්තෝබර් 10 වන දින පැවැත්වේ.
‘The Next XV’ යනු හුදු තවත් එක් තරගකාරීාවකට එහා ගිය, නිල ජාතික ක්‍රීඩක තේරීම් තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වේ. මෙහිදී ජාතික තේරීම් කමිටු නිලධාරීන්ගේ සෘජු අවධානය යටතේ ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම තරගාවලිය සඳහා නගර පදනම් කරගත් ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හතරක් සහභාගී වන අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 35 දෙනෙක් ඇතුළත් වෙති:
ශ්‍රී ලංකා රග්බි (SLR) සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ‘Road to Rugby World Cup 2035’ දිගුකාලීන සැලැස්මේ ප්‍රථම පියවර ලෙස, පාසලෙන් පිටවන 90%කට අධික දක්ෂ ක්‍රීඩකයන් පිරිසකට ජාතික මට්ටමේ පැවැත්මක් සහ නිසි මඟපෙන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ක්‍රියාවට නංවා තිබේ.
Post Views: 1
Previous Post

මීටර් 100, 200 සහ දුර පැනීමෙන් රන් පදක්කම් තුනක් දිනූ තමාරා අඛණ්ඩව 5 වැනි වරටත් දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

Next Post

ඌවපරණගම පවුල් 5,200කට පිරිසිදු පානීය ජලය!

Editor TTV News

Editor TTV News

Next Post
ඌවපරණගම පවුල් 5,200කට  පිරිසිදු පානීය ජලය!

ඌවපරණගම පවුල් 5,200කට පිරිසිදු පානීය ජලය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

26 August 2026
චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

26 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved