• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන පරිශ්‍රයේ දී අදින් ඇරඹේ

12 May 2023
in දේශීය

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය අද ( 12) සහ 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

එහි සමාරම්භක උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

මෙම ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත වන අතර, ඇතුළු වීම සම්පූර්ණයෙන් ම නොමිලේ ය.

මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එක ම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සංකල්පයකට අනුව ලංකාවේ ප්‍රථම වරට පවත්වන නිපුණතා ප්‍රදර්ශනයක් ලෙස මෙය සංවිධානය වේ.

ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව (ASSC) යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” තුළ මූලික වශයෙන් ඉදිරිපත් කෙරේ.

Post Views: 95
Previous Post

ලක්වාසී සැමට සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සර්ව ආගමික ආශිර්වාද කිරීමේ වැඩසටහනක්

Next Post

ධූමායනයට අලුත් ක්‍රමයක් – සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරීන්ගේ සංගමය

editor

editor

Next Post

ධූමායනයට අලුත් ක්‍රමයක් - සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරීන්ගේ සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved