• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තීය අධ්‍යාපනයට රු. කෝටි 800ක්!

පුහුණු මධ්‍යස්ථාන 50කුත් සංවර්ධනයට සැලසුම්

23 October 2026
in දේශීය, පුවත්
වෘත්තීය අධ්‍යාපනයට රු. කෝටි 800ක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ආර්ථික සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි වන සේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැති “Sri Lanka Skills Expo 2026” ජාතික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට අද (23) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2026 අයවැය මගින් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් රුපියල් මිලියන 8,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. ඒ යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විශිෂ්ටතා මධ්‍යස්ථාන බවට පත්කිරීමටත්, තවත් මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති අතර, 2027 වසරේ සිට 6 වන ශ්‍රේණියේ සිටම වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Post Views: 2
Previous Post

සමේ පිළිකාවට නව බලාපොරොත්තුවක්

Next Post

මීගමුව බන්ධනාගාරයේ මරණ ගැන විමර්ශනයක් කරන්න නියෝග!

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාරයේ මරණ ගැන විමර්ශනයක් කරන්න නියෝග!

මීගමුව බන්ධනාගාරයේ මරණ ගැන විමර්ශනයක් කරන්න නියෝග!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

23 October 2026
තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

23 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved