• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ආයතන හදන්න කෝටි 35ක් වැය කරලා

ප්‍රතිඵල නැතැයි විගණනය කියයි

1 August 2026
in දේශීය, පුවත්
රාජ්‍ය ආයතන හදන්න කෝටි 35ක් වැය කරලා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත්, අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති මෙම විගණන වාර්තාවට අනුව, මෙම ඒකකය පවත්වාගෙන යෑම වෙනුවෙන් 2023-2025 අතර කාලය තුළ රුපියල් කෝටි 16ක පමණ මුදලක්ද, උපදේශකයන් වෙනුවෙන් රුපියල් දහනව කෝටි තිස් ලක්ෂයක මුදලක්ද වැය කර තිබේ.
2023 වසරේදී “රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන ඒකකය” නමින් මුලින්ම ආරම්භ කර ඇති මෙම ඒකකය, 2024 දෙසැම්බර් 31 වන තෙක් අරමුණු ඉටු කර ගැනීමට අපොහොසත් වීම නිසා, 2025 නොවැම්බර් 04 වන දින කැබිනට් අනුමැතිය මත මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ “රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය” ලෙස නම පමණක් වෙනස් කර යළි පවරා දී ඇත. මෙම කටයුතු සඳහා උපදේශකයන් සම්බන්ධ කරගෙන ඇත්තේ ගිවිසුම්ගත විදේශීය ආයතන දෙකකිනි.
Post Views: 6
Previous Post

මහ කන්නයේ වී අස්වැන්න ලක්ෂ 4.5 ක ටොන් ප්‍රමාණයකින් පහළට…

Next Post

මරණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක්

Editor TTV News

Editor TTV News

Next Post
මරණ දඬුවමට එරෙහිව  හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  අභියාචනයක්

මරණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved