• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ ASEAN සංවිධානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පවත්වයි

28 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ ASEAN  සංවිධානය අතර සබඳතා  තවදුරටත් ශක්තිමත් කර ගැනීමට  සාකච්ඡා පවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිලිපීනයේ මැනිලා නුවර පැවති 2026 ආසියාන් කලාපීය සංසදයේ (ARF) ආන්තික සාකච්ඡාවලදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, ආසියාන් මහලේකම් ආචාර්ය කාවෝ කිම් හෝර්න් (Dr. Kao Kim Hourn) මහතා හමු වී ශ්‍රී ලංකාව සහ ආසියාන් සංවිධානය අතර අන්තර්ක්‍රියා සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ආසියාන් මහලේකම්වරයා අතර පැවති මෙම සාකච්ඡාව ඉතා ඵලදායී වූ අතර, එහිදී ආසියාන් කලාපීය සංසදය මඟින් මෙහෙයවනු ලබන මුලපිරීම් සහ ශ්‍රී ලංකාව හා ආසියාන් සාමාජික රටවල් අතර සමීප සබඳතාවක ඇති වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.
දෙපාර්ශ්වය අතර වෙළඳ සබඳතා පුළුල් කිරීම මෙන්ම ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතා (people-to-people connectivity) ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
මීට අමතරව, ගිනුම්දිග ආසියාන්හි මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ (TAC) 50 වන සංවත්සරය සැමරීම සඳහා මැනිලා නුවර පැවති අදාළ උස් පෙළ සමුළුවටද අමාත්‍යවරයා සහභාගී වී තිබේ.
Post Views: 0
Previous Post

ඩෙංගු මර්දනය සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මැලතියෝන් කෘමිනාශක ආධාරයක්

Next Post

එල් නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට අධික උණුසුමක් සහ අවම වර්ෂාපතනයක්

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ  කාලගුණ තත්ත්වය හේතුවෙන්  ශ්‍රී ලංකාවට අධික උණුසුමක් සහ  අවම වර්ෂාපතනයක්

එල් නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට අධික උණුසුමක් සහ අවම වර්ෂාපතනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved