• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුදු අලි වූ රාජ්‍ය හා පළාත් පාලන ආයතනවලින් වැඩක් කෙරෙන වැඩසටහන් ක්‍රියාත්මකයි

27 July 2026
in දේශීය, පුවත්
සුදු අලි වූ රාජ්‍ය හා  පළාත් පාලන ආයතනවලින්  වැඩක් කෙරෙන වැඩසටහන්  ක්‍රියාත්මකයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නව රජය මඟින් පසුගිය පාලන කාල තුළ සුදු අලි බවට පත්කර තිබූ රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන ශක්තිමත් කර ජන ජීවිතය නඟා සිටුවීමට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.
පළාත් පාලන ආයතන පද්ධතිය තුළ ආයතනික විශිෂ්ටත්වය ඉහළ නැංවීම සහ ජනතා අවශ්‍යතාවන්ට කඩිනම් ප්‍රතිචාර දක්වන රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ පැවැති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2026–2030 උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ නිල උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රටේ පළාත් පාලන ආයතන 341ක් පවතින බවත්, විධායක ජනාධිපති, කැබინට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඒකකයක් ලෙස ගමේ සාමාන්‍ය ජනතාවට ඉතාම සමීපතම ආයතනය පළාත් පාලන ආයතනය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලසීමාව තුළ මෙම ආයතන නිකම්ම නිකන් සුදු අලි බවට පත්වෙමින්, මහජන මුදල් නාස්ති කරන තත්ත්වයට පත්ව තිබූ බැවින් ඇතැම් අවස්ථාවල ඒවා ඈවර කිරීමට පවා සිදුවන මට්ටමට පත්ව තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නව රජය යටතේ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන, දිළිඳුබව දුරලන ප්‍රජා ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අමතරව, මාර්ග පද්ධතිය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ඇතුළු ග්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන ආයතන නඟාසිටුවීමට රජය පුළුල් මැදිහත් වීමක් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 5
Previous Post

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලි භාෂාව සහ බෞද්ධ උරුමය සුරැකීමේ සබඳතාව ශක්තිමත්

Next Post

ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධව පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved