• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරහැරේ අලියාගේ අනාගතය වෙනස් වෙයිද?

නව නීති රාමුවක් සැකසීමට පියවර.....

17 July 2026
in දේශීය, පුවත්
යෝෂිත​ට හා මිත්තනියට එරෙහි නඩුව සංශෝධිත චෝදනා යටතේ ඉදිරියට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පෞරාණික සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින් සහ සත්ව සුභසාධන නීති රීති සමකාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින්, හීලෑ අලි ඇතුන් නියාමනය කිරීම සහ සංස්කෘතික කටයුතු සඳහා ලබා දීම සම්බන්ධයෙන් විධිමත් නීතිමය ක්‍රමවේදයක් සැකසීමේ විශේෂ කමිටුව ඊයේ (16) ප්‍රථම වරට රැස්විය. පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශයේදී පැවැත්වුණු මෙම ආරම්භක රැස්වීමේ මුලසුන හෙබවූයේ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා විසිනි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් මත පිහිටුවන ලද මෙම කමිටුවේදී, පවතින නීතිමය තත්ත්වයන් සහ ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර නව රජයේ ප්‍රතිපත්ති ද ඇතුළත් කරමින් පවතින නීති විධිමත් කොට නව නීති පද්ධතියක් සකස් කිරීමේ මූලික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්‌තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්‌. එම්. ජී. සේනාරත්න, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ. සිරිවර්ධන දිල්හානි, පරිසර අමාත්‍යාංශයේ නීති නිලධාරී ඊ. ඒ. එම්. සී. ඒකනායක, වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විජේසූරිය සහ ප්‍රසිද්ධ පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම විශේෂ විද්වත් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති. ඉදිරි මාස කිහිපය ඇතුළත පවතින නීති සංශෝධනය කරමින් සහ නව නීති රීති සම්පාදනය කරමින් ලංකාවේ හීලෑ අලි ඇතුන් නියාමනය කිරීම සහ සංස්කෘතික උත්සව සඳහා උන් නිල වශයෙන් ලබා දීමට අදාළ නීති රාමුව සම්පූර්‌ණයෙන්ම විධිමත් කිරීම මෙම කමිටුවේ මූලික අපේක්ෂාවයි.
Post Views: 8
Previous Post

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර්වලින් රජයටත් වංචාවක්?

Next Post

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සූදානම්!

Editor TTV News

Editor TTV News

Next Post
ආයෝජන සඳහා  ශ්‍රී ලංකාව සූදානම්!

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සූදානම්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved