• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල් වගාකරුවන්ට සාධාරණ අවම මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් දෙන්න

වැවිලි අමාත්‍යාංශයෙන් කඩිනම් පියවර

19 June 2026
in දේශීය, පුවත්
පොල්  වගාකරුවන්ට සාධාරණ අවම මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් දෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොල් වගාකරුවන් වෙනුවෙන් සාධාරණ අවම මිලක් (Floor Price) හඳුන්වා දීම සහ පාරිභෝගිකයන්ට සහන මිලකට පොල් ලබාදීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. ලෝක වෙළෙඳපොළේ පොල් මිල පහළ යාම හේතුවෙන් දේශීය වගාකරුවන්ට එල්ල වී ඇති ආර්ථික බලපෑම්වලින් ඔවුන් ආරක්ෂා කරගනිමින් කර්මාන්තයේ ස්ථාවරභාවය රැකගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. 2030 වසර වන විට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200 දක්වා ඉහළ නැංවීමටත්, පොල් ආශ්‍රිත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා වර්ධනය කිරීමටත් රජය ජාතික ඉලක්ක තබා ඇති අතර, ඒ සඳහා නිෂ්පාදන පිරිවැය අවම කර වෙළෙඳපොළ මිල ස්ථාවර කිරීම අත්‍යවශ්‍ය බව එහිදී අවධාරණය කෙරිණි.
මේ යටතේ ඉදිරි මිල පාලනය සහ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කඩිනම් තීරණ ගැනීම සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගාකරුවන්, සැකසුම්කරුවන් සහ සියලුම ක්ෂේත්‍ර පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් පුළුල් සාකච්ඡාවක් කඩිනමින් කැඳවීමට ද මෙහිදී උපදෙස් ලබාදී තිබේ.
Post Views: 3
Previous Post

පුවර්ටෝ රිකෝව අපිරිසිදුයි ඒක දීලා ග්‍රීන්ලන්තය ගමු

Next Post

සුගීෂ්වර පඩි දෙකක් ගත් බවට පැමිණිලි කල ඇන්ටන් පඩි තුනක් අරන්

Editor TTV News

Editor TTV News

Next Post
සුගීෂ්වර  පඩි දෙකක් ගත් බවට පැමිණිලි කල ඇන්ටන් පඩි තුනක් අරන්

සුගීෂ්වර පඩි දෙකක් ගත් බවට පැමිණිලි කල ඇන්ටන් පඩි තුනක් අරන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved