• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිය අනතුරු අවම කිරීමට යතුරුපැදිකරුවන්ට වෙනම මංතීරුවක් වෙන් කිරීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි!

22 August 2026
in දේශීය, පුවත්
රිය අනතුරු අවම කිරීමට යතුරුපැදිකරුවන්ට වෙනම මංතීරුවක් වෙන් කිරීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සිදුවන රිය අනතුරුවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා යතුරුපැදිවලට පමණක් වෙන්වූ විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වසරකට යතුරුපැදි අනතුරුවලින් පුද්ගල මරණ 1000කට අධික සංඛ්‍යාවක් සිදුවන අතර, තවත් විශාල පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මැලේසියාව වැනි රටවල් අනුගමනය කරන සාර්ථක ක්‍රමවේදයන් මෙරටට ද හඳුන්වා දෙමින්, ප්‍රධාන මාර්ගවල අඩි 6ත් 9ත් අතර පළලකින් යුත් මංතීරුවක් යතුරුපැදි සඳහා පමණක් වෙන් කිරීමට සහ වෙනත් වාහනවලට ඇතුළත් විය නොහැකි පරිදි තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීමට සැලසුම් කර ඇත.
පළමු අදියර යටතේ නාගරික ආශ්‍රිත ‘A’ සහ ‘B’ ශ්‍රේණියේ මාර්ගවල මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට දැනටමත් සැලසුම් කර ඇත. මැලේසියාවේ මෙවැනි මංතීරු හඳුන්වා දීමෙන් යතුරුපැදි මරණ සියයට 70කින් පමණ අඩු කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. “පාරවල් අයිති රෝද හතරේ වාහනවලට විතරක් නෙවෙයි, රෝද දෙකේ වාහන පාවිච්චි කරන අතිමහත් බහුතරයකටත් පාරේ අයිතිය තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් වෙන් කිරීමට රජය සූදානම්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

පළාත් සභා සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ප්‍රධානත්වයෙන්

Next Post

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved