• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 2.5ක ඩිජිටල් මංකොල්ලයේ විමර්ශනවල ප්‍රගතියක්

25 April 2026
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 2.5ක  ඩිජිටල් මංකොල්ලයේ  විමර්ශනවල ප්‍රගතියක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට උත්සාහ කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනවල සැලකිය යුතු ප්‍රගතියක් පවතින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. මෙම මුදල් වංචාව සිදුව ඇත්තේ සෘජුවම බැංකු පද්ධතිය හැක් කිරීමකට වඩා, විදෙස් සමාගමේ විස්තරවලට සමාන ව්‍යාජ ඊමේල් (Email) ලිපින සහ දත්ත මගින් නිලධාරීන් නොමඟ යැවීම හරහා බව අනාවරණය වී තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගනුදෙනුව බැංකු පද්ධතිය හරහාම සිදුව ඇති බැවින් එහි සුලමුල සොයා ගැනීම සඳහා රහසිගතව විමර්ශන මෙහෙයවන බවයි. සයිබර් අපරාධකරුවන් සාක්ෂි මකා දැමීමට ඇති ඉඩකඩ සලකා ඇතැම් තොරතුරු දැනට රහසිගතව තබා ගන්නා බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවසන් තහවුරු කිරීම් සඳහා තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය.
රාජ්‍ය ආයතනවල ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආයතන 37ක් ඒකාබද්ධ කරමින් පැය 24 පුරා ක්‍රියාත්මක “ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය” (National Cyber Security Operation Center) දැනටමත් ස්ථාපිත කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. කෘත්‍රිම බුද්ධිය (AI) සහිත නවීන මෘදුකාංග මගින් සයිබර් ප්‍රහාර කල්තියා හඳුනා ගැනීමට රජය පියවර ගෙන ඇති අතර, මූල්‍ය ගනුදෙනුවලදී වඩාත් විමසිලිමත් වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Post Views: 12
Previous Post

වසර 10කට පසු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමකට

Next Post

ඉරාන ආරක්ෂක අංශ විසින් සැකකරුවන් 240කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved