• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ ණය මුදලක් වැරදි ගිණුමකට බැරවීම මහ බැංකුවට වගකීමක් නැතැයි අධිපති පවසයි

26 June 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාරයේ ණය මුදලක්  වැරදි ගිණුමකට බැරවීම මහ බැංකුවට වගකීමක් නැතැයි  අධිපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළ ණය මුදලක් වෙනත් වැරදි ගිණුමකට බැරවීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු වගකීමක් පැවරිය නොහැකි බව මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී මේ බව හෙළි කළේය. ජාතික පරිසර සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මුදල් කාරක සභාව හමුවේ මහ බැංකු අධිපතිවරයා මෙම අදහස ප්‍රකාශ කර ඇති බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුවේ ද එකඟතාවයට ලක්ව ඇති බවත්ය.
විදේශ ණය මුදලක් වැරදි ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී, මූල්‍ය හුවමාරු රෙගුලාසි පනත යටතේ සිදුවීමට තමන් බැඳී නොමැති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ වෙතත්, මූල්‍ය හුවමාරු කිරීමේ පනතෙහි අදාළ වගන්තිය යටතේ සියලුම ආයතන වගකිව යුතු බව තමන් එම කාරක සභාවේදී අවධාරණය කළ බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 7
Previous Post

Once Upon a Silver Stage රුසියානු සම්භාව්‍ය බැලේ කලාව මෙරට වේදිකාවට

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං තත්ත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද සුළං  තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved