• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Once Upon a Silver Stage රුසියානු සම්භාව්‍ය බැලේ කලාව මෙරට වේදිකාවට

26 June 2026
in පුවත්, විදෙස්
Once Upon a Silver Stage රුසියානු සම්භාව්‍ය බැලේ කලාව  මෙරට වේදිකාවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නැටුම් කලාව තුළ වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින බැලේ කලාව, රුසියානු සම්භාව්‍ය සම්ප්‍රදායන්ට අනුකූලව ඉදිරිපත් කෙරෙන ‘Once Upon a Silver Stage’ ප්‍රසංගය ජුනි 27 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ රුසියානු බැලේ සහ නර්තන පාසල විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය මගින් රුසියානු සම්භාව්‍ය බැලේ කලාවේ අලංකාරය සහ තාක්ෂණික නිපුණතාව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒම අරමුණු කෙරේ.
රුසියානු මන්දිරයේ සංස්කෘතික නිලධාරිනි චන්දි අලුවිහාරේ මහත්මිය පවසන්නේ, වයස් භේදයකින් තොරව කුඩා දරුවන්ගේ සිට විශාල පිරිසක් බැලේ කලාව ඉගෙනීමට විශාල උනන්දුවක් දක්වන බවයි. මෙම ප්‍රසංගය සඳහා විවිධ වයස් කාණ්ඩවල සහ පුහුණු මට්ටම්වල සිසුන් සහභාගී වන අතර, මාස ගණනාවක් පුරා ඔවුන් දැක්වූ කැපවීම සහ පුහුණුව මෙහිදී වේදිකාගත කෙරේ.
රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මාරියා පොපෝවා මහත්මිය සඳහන් කළේ, කලාව හරහා සංස්කෘතීන් අතර අවබෝධය ගොඩනැගීම සහ රුසියානු බැලේ කලාවේ දිගු ඉතිහාසය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීම තම මූලික අරමුණ බවයි. පියවි වචන භාවිතයකින් තොරව සංගීතය සහ චලනය හරහා කතාවක් කීමට බැලේ කලාවට ඇති හැකියාව මෙම ප්‍රසංගය හරහා මැනවින් විදහා දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ආවේණික කලාවක් නොවූවත්, විවිධ කලා සම්ප්‍රදායන් වැළඳ ගැනීමට මෙරට සිසුන් දක්වන කැමැත්ත මෙමගින් තහවුරු වන බවත්, ඉදිරියේදීත් මෙවැනි සංස්කෘතික වැඩසටහන් හරහා දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
Post Views: 8
Previous Post

පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 12ක් වසා තැබේ

Next Post

භාණ්ඩාගාරයේ ණය මුදලක් වැරදි ගිණුමකට බැරවීම මහ බැංකුවට වගකීමක් නැතැයි අධිපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved