• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ ටර්කිෂ් එයාර්ලයින්ස් අතර ගුවන් සේවා සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර

24 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ  ටර්කිෂ් එයාර්ලයින්ස් අතර  ගුවන් සේවා සහයෝගිතාව  ශක්තිමත් කිරීමට පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ටර්කිෂ් එයාර්ලයින්ස් අතර ගුවන් සේවා, සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳ කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලූක කඳුරුගමුව මහතා සහ ටර්කිෂ් එයාර්ලයින්ස්හි ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් ඔල්මුෂ්ටර් මහතා අතර ඉස්තාන්බුල්හි පිහිටි එම ගුවන් සේවා මූලස්ථානයේදී මෙම සාකච්ඡාව සිදුවිය.
මැදපෙරදිග පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ඉස්තාන්බුල් සහ කොළඹ අතර අඛණ්ඩව ගුවන් ගමන් පවත්වාගෙන යෑමට ටර්කිෂ් එයාර්ලයින්ස් ගත් පියවර ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාවට බටහිර අර්ධගෝලය සමඟ සබඳතා පවත්වා ගැනීමට එම සේවාව විශාල පිටිවහලක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
ටර්කිෂ් එයාර්ලයින්ස් සතු පුළුල් ගෝලීය ජාලය භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. මීට අමතරව දෙරටේ සංචාරක බලධාරීන් සමඟ එක්ව ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර, මාධ්‍ය සහ සංචාරක නියෝජිතයන් සඳහා වන විශේෂ චාරිකා සංවිධානය කිරීමට ද සාකච්ඡා විය.
ද්විපාර්ශ්වික වෙළෙඳාමට සහය වීම සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහන (Cargo) ධාරිතාව පුළුල් කිරීම සහ මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනීමට අවධානය යොමුවිය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය සමඟ සමීප සහයෝගිතාවකින් කටයුතු කිරීමට ද ටර්කිෂ් එයාර්ලයින්ස් බලධාරීන් සහතික විය.
තම ගුවන් යානා බළඇණියට නව යානා එක්වීමත් සමඟ ශ්‍රී ලංකාව සමඟ පවතින ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව ටර්කිෂ් එයාර්ලයින්ස් බලධාරීන් මෙහිදී අවධාරණය කළහ.
මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ වාණිජ අංශයේ පළමු ලේකම් දිලංග හෙට්ටිආරච්චි සහ ඉස්තාන්බුල්හි ශ්‍රී ලංකා ගෞරව කොන්සල් ආචාර්ය අයිඩින් ඔසූ මහත්වරුන් ද සහභාගි වූහ.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය සූදානම්

Next Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට තාක්ෂණික හා මූල්‍ය සහය ලබා දීමට එක්සත් රාජධානිය එකඟ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට  තාක්ෂණික හා මූල්‍ය සහය ලබා දීමට  එක්සත් රාජධානිය එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට තාක්ෂණික හා මූල්‍ය සහය ලබා දීමට එක්සත් රාජධානිය එකඟ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved