• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට තාක්ෂණික හා මූල්‍ය සහය ලබා දීමට එක්සත් රාජධානිය එකඟ වෙයි

24 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට  තාක්ෂණික හා මූල්‍ය සහය ලබා දීමට  එක්සත් රාජධානිය එකඟ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා දීමට එක්සත් රාජධානියේ මෙරට වෙළෙඳ නියෝජිත එවර්ටන්හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) එකඟතාව පළ කර තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ හැනට් සාමිවරයා අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ හමුවකදී මෙම එකඟතාව ඇති විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ද එක්ව සිටියේය.
සාකච්ඡාවේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති, රජයේ රෝහල් පද්ධතියට නවීන වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීම සහ සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දෙන අභියෝග, විශේෂයෙන්ම බෝවන සහ බෝනොවන රෝග පාලනය සහ තාක්ෂණික මූල්‍ය ගැටලු පිළිබඳව හැනට් සාමිවරයාව දැනුවත් කළේය. එසේම, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා ස්ථාපිත කෙරෙන ‘ආරෝග්‍යා’ මධ්‍යස්ථාන ජාලය ශක්තිමත් කිරීම පිළිබඳව ද රජයේ සැලසුම් මෙහිදී පැහැදිලි කෙරිණි.
වත්මන් රජය ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ හැනට් සාමිවරයා, එක්සත් රාජධානියේ දියුණු සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමටත්, දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමටත් පොරොන්දු විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරි ආරම්භ කිරීමෙන් පසු හැනට් සාමිවරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව මෙය වන අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ සහ ආයෝජන ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව සහ ටර්කිෂ් එයාර්ලයින්ස් අතර ගුවන් සේවා සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර

Next Post

මෙම වසර අවසන් වීමට පෙර මහනුවරට දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
මෙම වසර අවසන් වීමට පෙර  මහනුවරට දුම්රිය ධාවනය  යළි ආරම්භ කිරීමට පියවර

මෙම වසර අවසන් වීමට පෙර මහනුවරට දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved