• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රූපවාහිනී නාලිකාවක් පිළිබඳ පැමිණිල්ල රජයේ ස්ථාවරය ඇමති නලින්ද පැහැදිලි කරයි

23 April 2026
in දේශීය, පුවත්
රූපවාහිනී නාලිකාවක්  පිළිබඳ පැමිණිල්ල රජයේ ස්ථාවරය  ඇමති නලින්ද පැහැදිලි කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අප්‍රේල් 21 පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
යම් රූපවාහිනී නාලිකාවක් විසින් සිදුකරන ලදැයි කියන අගතිගාමී ප්‍රකාශයක් හෝ වාර්තාකරණයක් සම්බන්ධයෙන් රජයට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳව සොයා බැලීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් රජය මාධ්‍ය නිදහස උපරිමයෙන් සුරැකීමට කැපවී සිටින අතරම, මාධ්‍ය ආයතන සතු සමාජ වගකීම සහ ආචාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. කිසිදු මාධ්‍ය ආයතනයකට එරෙහිව දේශපාලන දඩයම් සිදු නොකරන නමුත්, නීතිමය රාමුව උල්ලංඝනය වන අවස්ථාවලදී අදාළ ආයතන හරහා සොයා බැලීම් සිදුකරන බව ඔහු පැවසීය.
එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී හුදෙක් දඬුවම් දීමට වඩා, නිවැරදි මාධ්‍ය සම්ප්‍රදායන් පවත්වාගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම සහ නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

සාම පාගමන මාතලේට

Next Post

දෙවැනි පාසල් වාරය ඇරඹුණත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිසි තීරණයක් නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ සාර්ථක  ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා  ආයු අපේක්ෂාව ඉහළ යයි

ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා ආයු අපේක්ෂාව ඉහළ යයි

23 April 2026
ඇමෙරිකානු නාවික හමුදා ලේකම්වරයා  වහාම ක්‍රියාත්මක වන පරිදි  ධුරයෙන් ඉල්ලා අස්වෙයි

2027 සිට මෝටර් රථ අහසින් චීනයේ Xpeng සමාගමෙන් නවතම පෙරළියක්

නීති විරෝධී සංක්‍රමණ පාලනයට බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට  ඩොලර් මිලියන 892 ක  දැවැන්ත ප්‍රදානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ සාර්ථක  ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා  ආයු අපේක්ෂාව ඉහළ යයි

ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා ආයු අපේක්ෂාව ඉහළ යයි

23 April 2026
ඇමෙරිකානු නාවික හමුදා ලේකම්වරයා  වහාම ක්‍රියාත්මක වන පරිදි  ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමෙරිකානු නාවික හමුදා ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved