• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 173ක ජාත්‍යන්තර ව්‍යාපෘතියක්

19 May 2026
in දේශීය, පුවත්
කාන්තාවන් සහ දරුවන්ගේ  ආරක්ෂාව වෙනුවෙන්  රුපියල් මිලියන 173ක  ජාත්‍යන්තර ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන එකසිය හැත්තෑතුනයි දශම නවයයි දෙකක (173.92) මූල්‍ය ආධාර සහිත ජාත්‍යන්තර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සමාජ පර්යේෂණ ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන එකොළහක් එක්ව සහයෝගිතා ගිවිසුමකට එළඹීමට නියමිතය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව ව්‍යාපෘතිය වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වේ. මෙමඟින් පුහුණුව ලත් ප්‍රජා සම්බන්ධතා සහ මැදිහත්වීම් කණ්ඩායම් දේශීය සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කිරීමට නියමිතය. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, එහි ආර්ථික හා සාමාජීය බලපෑම් ඇගයීම, ඵලදායී උපායමාර්ග හඳුනාගැනීම සහ ආයතන අතර ධාරිතා සංවර්ධනය සිදු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

උඩුගම්පල – නයිවල ප්‍රධාන මාර්ගය මර උගුලක් වෙලා; ජල නල එළන්න කපපු පාර මාස ගණනක් තිස්සේ ගන්න දෙයක් නැහැ!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයක පසුවන බවට පැතිර යන වාර්තා SLC ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Take Care – සුරැකෙමු මගතොට  ව්‍යාපෘතිය  රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන  සමඟින් තවදුරටත් ඉදිරියට

Take Care – සුරැකෙමු මගතොට ව්‍යාපෘතිය රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන සමඟින් තවදුරටත් ඉදිරියට

19 May 2026
ව්‍යාජ තොරතුරු දී  TIN අංක ගන්නා අයට  එරෙහිව දැඩි නීතිමය පියවර

ලන්ඩන් නුවර පැවැත්වෙන  ලෝක අධ්‍යාපන සමුළුවට  ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය  අධ්‍යාපන අමාත්‍යවරයා එක්වෙයි

ආශු මාරසිංහගෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  අධිකරණයේදී ප්‍රසිද්ධියේ  සමාව අයදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Take Care – සුරැකෙමු මගතොට  ව්‍යාපෘතිය  රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන  සමඟින් තවදුරටත් ඉදිරියට

Take Care – සුරැකෙමු මගතොට ව්‍යාපෘතිය රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන සමඟින් තවදුරටත් ඉදිරියට

19 May 2026
ව්‍යාජ තොරතුරු දී  TIN අංක ගන්නා අයට  එරෙහිව දැඩි නීතිමය පියවර

ව්‍යාජ තොරතුරු දී TIN අංක ගන්නා අයට එරෙහිව දැඩි නීතිමය පියවර

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved