• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුළි කුණාටු සහන සැලැස්ම සාර්ථකව අවසන්

පුද්ගලයන් ලක්ෂ ගණනකට සෘජු ප්‍රතිලාභ

11 June 2026
in දේශීය, පුවත්
සුළි කුණාටු සහන සැලැස්ම සාර්ථකව අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) අද (11) කොළඹදී නිල වශයෙන් අවසන් කෙරිණි. මෙම විශේෂ සමාප්ති උත්සවය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ඇතුළු රාජ්‍ය සහ ජාත්‍යන්තර නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ ශක්තිමත් රාජ්‍ය නායකත්වය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය මනාව ඒකාබද්ධ වීම හේතුවෙන් මෙම දැවැන්ත සහන වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. මෙම මානුෂීය සැලැස්ම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 35.4ක අරමුදල් රැස් කිරීමේ ඉලක්කයක් පැවති අතර, ඉන් සියයට 75ක්ම මේ වන විට සපුරා ගැනීමට සමත්ව ඇත. එමඟින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පීඩාවට පත් පුද්ගලයන් 575,000කට ආසන්න පිරිසකට සෘජු ප්‍රතිලාභ සැලසීමට පියවර ගෙන තිබේ.
මෙම සහන වැඩපිළිවෙළ යටතේ බලපෑමට ලක් වූ පවුල් සඳහා රුපියල් 27,000ක සෘජු දීමනාවක්, තාවකාලික නිවාස ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සහන සේවාවන් රැසක් ලබාදී ඇත. එලෙසම, අනාගතයේදී ඇති විය හැකි ස්වාභාවික විපත්වලින් සිදුවන හානිය අවම කරගැනීම සහ රටේ සූදානම ඉහළ නැංවීම වෙනුවෙන් බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති (Multi-hazard Early Warning Systems) සහ අදාළ ආයතනික සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරන බව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
Post Views: 9
Previous Post

කුරුඳු අපනයන ආදායම ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමට මහා සැලසුමක්

Next Post

කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post

කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved