• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ මිනිරන් කර්මාන්තය ඉහළ නැංවීමට EDB සැලසුම් කරයි

4 August 2026
in දේශීය, පුවත්
ලංකාවේ මිනිරන් කර්මාන්තය ඉහළ නැංවීමට EDB සැලසුම් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පවතින මිනිරන් සම්පත් උපයෝගී කර ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අවධානය යොමු කර තිබේ.මෙහි කොටසක් ලෙස, ලොව ප්‍රමුඛ පෙළේ ස්වභාවික මිනිරන් (vein graphite) නිෂ්පාදකයෙකු වන බෝගල මිනිරන් ලංකා ආයතනයේ මිනිරන් කැණීම් සහ සැකසුම් මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා EDB නිලධාරීන් පසුගියදා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. මෙම සංචාරයේදී භූගත කැණීම්, සැකසීම, ශ්‍රේණිගත කිරීම සහ අපනයනය සඳහා සූදානම් කිරීම දක්වා මිනිරන් අගය දාමය පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගැනීමට නිලධාරීන්ට හැකි විය.ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සමඟද සමපාත වන මෙම වැඩපිළිවෙළ යටතේ, ස්වභාවික ස්ඵටිකමය vein graphite වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරන ලොව එකම රට වන ශ්‍රී ලංකාව, උසස් කාර්මික යෙදුම් සහ නැගී එන ග්‍රැෆීන් තාක්ෂණයන් සඳහා ගෝලීය සැපයුම්කරුවෙකු ලෙස ස්ථානගත කිරීම අපේක්ෂා කෙරේ.

Post Views: 0
Previous Post

ශ්‍ශ්‍රීලංකන් ගුවන් සේවයේ දෙවැනි දූෂිතයත් JVP වෘත්තීය සමිතිය විසින් බේරා ගනී

Next Post

වයස 60 ඉක්මවූ පොලිස් නිලධාරීන්ට තවත් සේවා දිගුවක්?

Editor TTV News

Editor TTV News

Next Post
වයස 60 ඉක්මවූ පොලිස් නිලධාරීන්ට තවත් සේවා දිගුවක්?

වයස 60 ඉක්මවූ පොලිස් නිලධාරීන්ට තවත් සේවා දිගුවක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි තත්ත්වය පහව යයි

වැසි තත්ත්වය පහව යයි

4 August 2026
ජපානයේ දැඩි උණුසුමෙන්  සිංහ ධේනූන් තිදෙනෙක් මරුට!

ජපානයේ දැඩි උණුසුමෙන් සිංහ ධේනූන් තිදෙනෙක් මරුට!

4 August 2026
අධිකරණ පද්ධතිය  ශක්තිමත් කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා අධිකරණ පනත් සංශෝධනයට  අනුමැතිය!

අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා අධිකරණ පනත් සංශෝධනයට අනුමැතිය!

4 August 2026
පිල්ලයාන් අගෝස්තු 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!

පිල්ලයාන් අගෝස්තු 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved