• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාලගුණය දරුණු වෙයි ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ තද සුළං

23 May 2026
in දේශීය, පුවත්
කාලගුණය දරුණු වෙයි   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ  තද සුළං
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (මැයි 23) වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කරන අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 35-45ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

රැඳවියන් දණගැස්වූ වීඩියෝව නිසා ඊශ්‍රායලය අමාරුවේ වැටෙයි ඇමති බෙන් ගිවියර්ගේ හැසිරීම එක්සත් රාජධානිය දැඩි ලෙස හෙළා දකී

Next Post

“රට භාර දෙනකොට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙයි”

Editor TTV News

"රට භාර දෙනකොට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙයි"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු එෆ්.බී.අයි (FBI)  කණ්ඩායමක් ශ්‍රී ලංකාවට  සිදුවූ සයිබර් වංචාව ගැන  පරීක්ෂණ ඇරඹේ

අමෙරිකානු එෆ්.බී.අයි (FBI) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සිදුවූ සයිබර් වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ

23 May 2026
අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට  තීරණය කර තිබේ

ඩොලර් එක 345ට පැනලා  බඩු මිල ආයෙත් නගින ලකුණු

සක්‍රීය මෝසම් සුළං හේතුවෙන්  දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි කාලගුණයෙන් හදිසි නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු එෆ්.බී.අයි (FBI)  කණ්ඩායමක් ශ්‍රී ලංකාවට  සිදුවූ සයිබර් වංචාව ගැන  පරීක්ෂණ ඇරඹේ

අමෙරිකානු එෆ්.බී.අයි (FBI) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සිදුවූ සයිබර් වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ

23 May 2026
අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට  තීරණය කර තිබේ

අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved