• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අකුණු අනතුරු පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අකුණු අනතුරු පිළිබඳ  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද (අප්‍රේල් 20) පස්වරු 1:00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වයත් සමඟ අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව පහත සඳහන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින්න. විවෘත වාහන (ට්‍රැක්ටර්, බයිසිකල්) භාවිතයෙන් වැළකී ආරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ ආවරණය වූ වාහනයක් තුළ රැඳී සිටින්න. රූපවාහිනී, පරිගණක ඇතුළු විදුලි උපකරණ ප්‍රධාන විදුලි පද්ධතියෙන් විසන්ධි කර තැබීමට වගබලා ගන්න. දුරකථන භාවිතය සහ ජල කරාම ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම ද මෙවැනි අවස්ථාවලදී ඉතා වැදගත් වේ.
Post Views: 6
Previous Post

යක්කු ඉන්නේ ගස් උඩ නෙවෙයි මිනිසුන්ගේ සිත්වල

Next Post

සංගීත ප්‍රසංගයක් අතරතුර මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපහුව  විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස  සංවර්ධනය කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

14 May 2026
බගවන්තලාවේ  වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් බර ඉසිලීමේ ක්‍රීඩකයින් තිදෙනෙක්

සැප්තැම්බර් මාසයේ ධවල මන්දිරයේදී හමුවෙමු ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට  ආරාධනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපහුව  විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස  සංවර්ධනය කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

යාපහුව විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක්

14 May 2026
බගවන්තලාවේ  වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බගවන්තලාවේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved