• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එළඹෙන ශීත ඍතුවේදී නව ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට

13 July 2026
in දේශීය, පුවත්
එළඹෙන ශීත ඍතුවේදී  නව ගුවන් සේවා රැසක්  ශ්‍රී ලංකාවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ ශීත ඍතුවේදී ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
ඒ අනුව Vietnam Airlines, VietJet, Jetstar, British Airways, French Bee, S7 Airlines (JSC Siberia Airlines) සහ Supernova Airlines යන ගුවන් සේවාවන් මෙරටට සිය සේවා ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව, තුර්කි ගුවන් සේවය, එමිරේට්ස් සහ කටාර් ගුවන් සේවය දැනටමත් තම ගුවන් වාර ප්‍රමාණයන් වැඩි කර ඇති බවත්, තවත් ගුවන් සමාගම් කිහිපයක් සමඟ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නව ගුවන් සේවා සම්බන්ධතාවන් හරහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකෘතිමත් වීම සහ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

අයිස් ග්‍රෑම් 400ක් සහ හෙරොයින් 150ක් සමග බයිසිකලයෙන් ආ 28ක තරුණයා පේරාදෙණියේදී අතඩංගුවට

Next Post

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
එළඹෙන ශීත ඍතුවේදී  නව ගුවන් සේවා රැසක්  ශ්‍රී ලංකාවට

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved