• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මැලේසියාවේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ දිවයිනට පැමිණෙති

23 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
මැලේසියාවේදී  රන් පදක්කම් දිනූ  ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ  දිවයිනට පැමිණෙති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති 15 වැනි “සයිලන්ට් නයිට්” (Silent Knight) ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 07ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (අප්‍රේල් 23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 17 සිට 19 දක්වා පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට මෙම කුඩා ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙහිදී විශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පොල්ගහවෙළ බර්නඩෙත් ආදර්ශ මහා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අගන කුළතුංග සිසුවා, අවුරුදු 09න් පහළ ‘කාතා’ පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එමෙන්ම පින්නවල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හිරුෂ්ම ගයාල් අතපත්තු සිසුවා, අවුරුදු 15න් පහළ ‘කාතා’ සහ ‘කුමිතේ’ යන ඉසව් දෙකෙන්ම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන්නේය.
ජයග්‍රාහී ක්‍රීඩක පිරිස අද පස්වරු 2.45ට ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා දෙමාපියන් සහ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජාත්‍යන්තර තලයේදී මෙරට නාමය බැබළවූ මෙම කුඩා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ උණුසුම් පිළිගැනීමක් හිමි විය.
Post Views: 3
Previous Post

සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

Next Post

නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

Editor TTV News

Editor TTV News

Next Post
නුවන් තුෂාර  ක්‍රිකට් ආයතනයට එරෙහිව  ගොනු කළ පෙත්සම  ඉල්ලා අස්කර ගනී

නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආලෝකා සුනඛයා අසනීප වෙයි

ආලෝකා සුනඛයා අසනීප වෙයි

24 April 2026
මත්ද්‍රව්‍ය කිලෝ 20ක  ජාවාරමක් සම්බන්ධයෙන්  විදේශ ගමන් තහනම් කෙරුණු  පොලිස් නිලධාරීන්

මත්ද්‍රව්‍ය කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කෙරුණු පොලිස් නිලධාරීන්

24 April 2026
කොළඹ  කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය  පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළට

24 April 2026
භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව ස්වාධීන විමර්ශනයක් ඉල්ලා  කතානායකවරයාට ලිපියක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව ස්වාධීන විමර්ශනයක් ඉල්ලා කතානායකවරයාට ලිපියක්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආලෝකා සුනඛයා අසනීප වෙයි

ආලෝකා සුනඛයා අසනීප වෙයි

24 April 2026
මත්ද්‍රව්‍ය කිලෝ 20ක  ජාවාරමක් සම්බන්ධයෙන්  විදේශ ගමන් තහනම් කෙරුණු  පොලිස් නිලධාරීන්

මත්ද්‍රව්‍ය කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කෙරුණු පොලිස් නිලධාරීන්

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved