• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්වාධීනව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පූර්ණ සහාය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

25 June 2026
in දේශීය, පුවත්
බ්‍රික්ස් ආරක්ෂක රැස්වීම  බහුපාර්ශ්විකත්වය  යළි තහවුරු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති ‘කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව’ ස්වාධීනව සහ ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
එම කොමිසමේ සභාපතිනි ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය ඇතුළු අභිනව සාමාජිකයින් ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. දසවැනි පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද මෙම ස්වාධීන කොමිෂන් සභාවේ නව සාමාජිකයින් වෙත කථානායකවරයා සිය උණුසුම් සුබ පැතුම් එක් කළේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන් වෙනුවෙන් ඉතා භාරදූර කාර්යභාරයක් මෙම කොමිසමට පැවරී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළ රටක් ලෙස ශ්‍රී ලාංකේය කාන්තාව දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව සමාජීය වශයෙන් ඉදිරියෙන් සිටින බව සිහිපත් කළේය. එම නිසා කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා නිවැරදි සහ ස්වාධීන තීන්දු තීරණ ගැනීමට කොමිෂන් සභාව කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මෙම හමුවේදී කොමිෂන් සභාවේ පවතින පරිපාලනමය ගැටලු සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් වන කේ.ඩී.ආර්. ඔල්ගා, ශ්‍රීන් සාරූර්, ජනහා සෙල්වාරස්, ජයන්ති උත්පලා, වෛද්‍ය පද්මා ගුණරත්න සහ ආචාර්ය කලන සේනාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
Post Views: 6
Previous Post

පේරාදෙණියේ ලිංගික ප‍්‍රචණ්ඩත්වය කමිටුවේ අවධාණය පිණිසයි

Next Post

රාජ්‍ය වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳන නව කොමිෂන් සභාවේ සාමාජිකයින්ට පත්වීම් ලිපි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved