• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

14 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙස අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 20-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් සහ හර්ෂිතා සමරවික්‍රමගේ උප නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු වන දෙව්මි විහංගා, මිතලි අයෝද්‍යා සහ චේතනා විමුක්ති ඇතුළත් කර ඇත. බී කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී අගෝස්තු 29 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද, සැප්තැම්බර් 02 දින ඉන්දුනීසියාව සමඟද, සැප්තැම්බර් 06 දින බංග්ලාදේශය සමඟද තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය:
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, මිතලි අයෝද්‍යා, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති, දෙව්මි විහංගා, කෞෂානි නුත්‍යාංගනා, කාව්‍යා කාවින්දි.
Post Views: 10
Previous Post

හෘද සැත්කම් සඳහා රෝගීන් 25,000කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනවල ශල්‍යකර්ම ලැයිස්තුව 2029 දක්වා දීර්ඝ වෙයි

Next Post

රත්මලානේ සයිමා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රත්මලානේ සයිමා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරු කෙරේ

රත්මලානේ සයිමා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved