1 May 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් වාර්තා පොතට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක්වී තිබේ.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (17) පැවති තුන්වන එක්දින තරඟයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් රැස් කිරීමෙනි.

ශ්‍රී ලංකාව තරඟය ජය ගත්තේ හඹාගොස් කඩුලු 04කට ලකුණු 305ක් රැස් කර ගත් අතර එය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් ලකුණු 300කට වඩා වැඩියෙන් රැස් කරමින් තරඟයක් ජය ගත් පළමු අවස්ථාවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *