චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා රග්බි සත් සාමාජික තරගාවලියේ (Asia Rugby Women's Sevens Series) පළමු වටයේ තරගයකදී ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම තායිලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබේ.