• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට

2 June 2026
in දේශීය, පුවත්
ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී  ජයග්‍රහණ රැසක් හිමිකරගත්  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ හොංකොංහිදී පැවති 22 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (02) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඇතුළුව පදක්කම් 8ක් දිනා ගනිමින්, සමස්ත පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.
තරුෂි අභිෂේකා මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. මීටර් 200 ඉසව්වෙන් වසර 32කට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින් රන්සිනි පෙරේරා ඉතිහාසයට එක්විය. එමෙන්ම තරූෂ මෙන්ඩිස් උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් අතර, නෙත්සර දිනෙත් මීටර් 800 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය.
මීට අමතරව සදෙව් රාජකරුණා මීටර් 200 ඉසව්වෙන් සහ මිහින්සා අබේරත්න කාන්තා උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගත්හ. මීටර් 400 × 4 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම ද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-885 දරන ගුවන් යානයෙන් අද උදෑසන 6.10ට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ඔවුන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Post Views: 16
Previous Post

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස ග්‍රේස් අසීර්වාදම් පත් කෙරේ

Next Post

අයියාට වෙඩි තැබූ මල්ලිව තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
අයියාට වෙඩි තැබූ මල්ලිව  තණමල්විල පොලිසිය මඟින්  අත්අඩංගුවට

අයියාට වෙඩි තැබූ මල්ලිව තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved