• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ රටවල් 20ක් පරදා Mrs Tourism World 2026 කිරුළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකාවට ගෙනෙයි!

5 October 2026
in දේශීය, පුවත්
ලෝකයේ රටවල් 20ක් පරදා Mrs Tourism World 2026 කිරුළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකාවට ගෙනෙයි!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පිලිපීනයේ මැනිලා නුවර පැවති Mrs Tourism World 2026 තරගාවලියේ ප්‍රධාන කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දිනාගෙන ඇති බව වාර්තා වේ.
රටවල් 20ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැති බව සඳහන් වේ. තරගාවලිය පුරා පැවති අනු තරග කිහිපයකද ජයග්‍රහණ හිමිකර ගැනීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත්ව ඇති බව වාර්තා වේ.
මේ අතර තරගාවලිය සඳහා ඇය සමඟ සහභාගී වූ ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා “Best Supporting Husband” සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජයග්‍රාහී නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මලිත් ගිහාන් විතාන මහතා අද (5) අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවද වාර්තා වේ.
Post Views: 8
Previous Post

රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් 891ක් අත්අඩංගුවට

Next Post

මියුසියස් විද්‍යාලයේ Pink Day Allies ප්‍රථම සංවත්සර සැමරුම ඔක්තෝබර් 07 වනදා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved