මියුසියස් විද්‍යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මගින් මෙහෙයවනු ලබන, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම ඉදිරි ඔක්තෝබර් 07 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන්දිරා පිළිකා භාරය සහ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, පසුගිය වසර පුරා සිසුන්, ගුරුවරුන් මෙන්ම සමස්ත ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කර තිබේ.
උත්සවය 2026 ඔක්තෝබර් 07 වන බදාදා පෙළවහ 8.00 සිට පෙ.ව. 9.00 දක්වා කොළඹ මියුසියස් විද්‍යාලයේ පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.














