විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් ලොව පළමු වරට උදරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර, ඉන් කොටසක් මුහුණ ලස්සන කිරීම සඳහා මුහුණට බද්ධ කිරීමේ අපූරු ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කර තිබේ.
වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ පෞද්ගලික රෝහලකදී සිදු කර ඇති මෙම සංකීර්ණ ශල්‍යකර්මය 100% ක් සාර්ථක වී ඇති බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පවසයි.
















