• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ ආශිර්වාදය හිමිවෙයි

9 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්  ව්‍යාපෘතියක් ඇරඹීමට  ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ  ආශිර්වාදය හිමිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025-2026 ශ්‍රී පාද වන්දනා සමය නිමා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමේදී ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමියන් විසින් මෙම සුවිශේෂී ප්‍රකාශය සිදු කරන ලදී. ශ්‍රී පාදය කේන්ද්‍ර කර ගනිමින් කේබල් කාර් පද්ධතියක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඒ සඳහා තම ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ. කෙසේ වෙතත් මෙම කේබල් කාර් පද්ධතිය හැරමිටි පහණ දක්වා පමණක් සීමා විය යුතු බව උන්වහන්සේ රජයට වැඩිදුරටත් දැනුම් දී සිටියහ.
එමෙන්ම 2025-2026 ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි මස 31 වන දිනෙන් නිල වශයෙන් අවසන් වන බව ද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ. වෙසක් පොහොයට පසු දින එනම් මැයි 31 වනදා ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාවන් පෙරහැර සතරකින් පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එතැන් සිට ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම පූජනීය වස්තූන් ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇත.
මෙවර වන්දනා සමය තුළ පරිසරයට මුදා හරින ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම වී ඇති බවත් වන්දනාකරුවන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සලසා දීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවත් රැස්වීමේදී අනාවරණය විය. ඉදිරි වන්දනා සමයේදී එම ජල යෝජනා ක්‍රමය ශ්‍රී පාද උඩමළුව දක්වාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 3
Previous Post

සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ගැන ප්‍රකාශයක් දීමට උදය ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට පැමිණෙයි

Next Post

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් 540ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා ක්‍රියාත්මක  විශේෂ පොලිස් මෙහෙයුමෙන්  සැකකරුවන් 540ක්  අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් 540ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල අකුණු  අනතුරෙන් ප්‍රවේශම් වීමට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

ප්‍රබල අකුණු අනතුරෙන් ප්‍රවේශම් වීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

9 May 2026

රුපියල් හැත්තෑවේ වතුර බෝතලය සියයට විකුණූ මඩකලපුවේ ප්‍රසිද්ධ අවන්හලකට රුපියල් ලක්ෂ පහක දඩයක්

9 May 2026
ගල් අඟුරු පාඩුව පියවන්න  ඩීසල් පුච්චයි

ගල් අඟුරු පාඩුව පියවන්න ඩීසල් පුච්චයි

9 May 2026
කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර  ධාවනය වූ මගී නෞකාව  මැද මුහුදේ අතරමං වෙයි

කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර ධාවනය වූ මගී නෞකාව මැද මුහුදේ අතරමං වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු  අනතුරෙන් ප්‍රවේශම් වීමට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

ප්‍රබල අකුණු අනතුරෙන් ප්‍රවේශම් වීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

9 May 2026

රුපියල් හැත්තෑවේ වතුර බෝතලය සියයට විකුණූ මඩකලපුවේ ප්‍රසිද්ධ අවන්හලකට රුපියල් ලක්ෂ පහක දඩයක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved