27 April 2024
#දේශීය

ජනපති සටනට ශ්‍රීලනීප ඡන්දය නොදෙන බව කියයි

ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (16) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ ඉදිරිපත් වන සියලු අපේක්ෂයින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන සිය වැඩපිළිවෙළ ගැන ස්ථීර ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *