• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් රෝගීන්ට ඇඳන් 16 ක් පරිත්‍යාග කිරීම රාජ්‍ය ඇමැති දුමින්ගේ ප්‍රධානත්වයෙන්

9 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති ආයතනයේ ප්‍රජා සත්කාර වැඩසහනක් යටතේ ඇඳන් 16 කින් සමන්විත කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍යය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති ආයතනය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ සෙගුවන්තිවු හා විදාතමුනෙයි ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් සුළං බලාගාරයක් ක්‍රියාත්මක කරනු ලබයි.

එම ආයතනය මගින් ක්‍රියාත්මක කරන ප්‍රජා සත්කාරයක් ලෙස පුත්තලම මූලික රෝහලේ පැරණි වාට්ටුවක් නවීකරණය කර කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ප්‍රථිකාර සිදු කිරීම සඳහා ඇඳන් 16 කින් සමන්වි කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් , ඒ සඳහා අවශ්‍යය සෞඛ්‍ය උපකරණ හා රෝගීන්ගේ පරිහරණය වෙනුවෙන් රූපවාහිනි යන්ත්‍රයක්ද රෝහල වෙත පරිත්‍යාග කිරීම මෙසෙ සිදු කෙරිණි.මේ සඳහා එම ආයතනය රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වැය කර ඇත.

එහිදී අදහස් දැක්වූ සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, “තාමත් සතුටු වෙනවා වින්ඩ් පෝර්ස් ආයතනය විසින් මේ රෝහලේ විශාල අඩුවක් වෙලා තිබුණ අඩුපාඩු රාශ්‍රියක් සඳහා සහය ලබා දීලා තියෙනවා, පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විදිහට අපි සතුටු වෙනවා අපේ රටේම ව්‍යාපාරික ආයතනයක් ලෙස, ව්‍යාපාරයක් කරන ගමන් අපේ රටේ ජනතාවට උදව්වක් අවශ්‍යම වෙලා තියෙන මොහොතේ විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් අපි හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවක මේ වගේ ආයතනයක් තමන්ගේ ලාභයෙන් කොටසක් ඒ වෙනුවෙන් කැපකිරීම පිළිබඳව මමත් විශේෂ ස්තූතියක් පුද කරනවා.ඒ වගේම රටක් විදිහට අපි හැමෝම නැගිටින්න අවශ්‍යය වෙලාවක් මේක, කාගේ අඩුපාඩුවද ? කාගේ හැකියාවද? කාගේ දක්ෂතාවයද ? කියන එක නෙමෙයි. ලෝකයම මේ රෝගයෙන් දුක් විදින වෙලාවක රටක් විදිහට අපි නැගිටින්න අවශ්‍යයි. ඒ සඳහා වෛද්‍යවරුන්ද, දේශපාලඥයෝද, ව්‍යාපාරිකයෝද, අපි හැමෝම මේ වගේ එකට එකතු වෙලා රටක් නැගිට්ටවන්න හදන එක තමයි හොඳම දේ, ඉදිරියටත් මේ කොරෝනා වසංගතය ඉවර වෙනකල් මේ තියෙන එකමුතුව, මේ තියෙන සමඟිය, මේ නැගිටින්න හදන උත්සහය තවත් ශක්තිමත් කරන්න අපි අත්වැල් බැඳගමු යැයි පැවසීය.

මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශ ලේකම් හේමන්ත සමරකෝන්, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) සුළං බලාගාර ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා, ප්‍රධාන විධායක නිළධාරී ලසිත් විමලසේන, ප්‍රධාන කළමනාකාරුන් වන චමීර ගුණරත්න, ප්‍රසන්න දිසානායක , යාන්ත්‍රික අධිකාරී සනත් සමරසේකර යන මහත්වරුන් හා පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ අර්ජුන දුෂ්යන්ත මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

මගඩි රැසක්… දුක් විදින්නේ ජනතාවයි – විපක්ෂනායක සජිත් කියයි

Next Post

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට අඩු පිරිවැයක පරීක්ෂණ කට්ටලයක්

editor

editor

Next Post

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට අඩු පිරිවැයක පරීක්ෂණ කට්ටලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved