• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට

21 September 2020
in සංවර්ධන

මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සදහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (21) පෙරවරුවේ එම මාර්ගයේ නීරික්ෂණයකට එක්විය.

ඒ පසුගිය 19 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ සිදුකළ සංචාරයේදී ජනතාව විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මාර්ගය පිළිසකර කර දෙන මෙනි.

ඒ අනුව කිලෝ මීටර් 17 ක දුරකින් යුත් එම මාර්ගය කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අධික වර්ෂාව කාලයට මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවෙන බැවින් මාර්ගය ඉතා උසස් ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම සදහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රියංකර ජයරත්න, අශෝක ප්‍රියන්ත, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Post Views: 16
Previous Post

තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Next Post

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට

editor

editor

Next Post

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved