• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

25 June 2023
in දේශීය

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව කියා සිටියේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා “තමා මේ පිළිබදව පෞද්ගලිකව සොයාබැලීමක් සිදුකල බවත්, වසම්භාර රජයේ නිලදාරි මහත්ම මහත්මීන්ගෙන් ලද තොරතුරු අනුව මේ වන විට සමෘද්ධි සහනාධාරය ලබාගැනීමට සුදුසු අය ඉවත්කොට වැඩි ආදායාම් ඇති පවුල් එම ලේඛණයට ඇතුළත් කර ඇති බවය. මෙසේ අක්‍රමිකතාවයන් ඇති වීමට හේතුව ලෙසින් එම නිලධාරීන් පවසන්නේ අත්දැකීම් නොමැති දරුවන් සංගණනය සිදුකිරීමේදී අදාල නිවෙස් හිමියන්ගෙන් ලබාගත් තොරතුරු පදනම් කරගනිමින් සංගණනය සිදුකල නිසා ඇතැම් පුද්ගලයන් ලබාදුන් ව්‍යාජ තොරතුරු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. මෙමගින් වත්මන් රජය අපහසුතාවයට පත්වීම වලක්වාගැනීම සදහා මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමන් දැනුවත්කිරීමට කටයුතු කරන බවත් දිසානායක මහතා කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

IMF ඇතුළු ලෝක බලවතුන් ශ්‍රී ලංකාවේ සහායට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ආණ්ඩුවේ ‘අස්වැසුමත්’ ඇස්වැසුමක් වෙලා – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

ආණ්ඩුවේ ‘අස්වැසුමත්’ ඇස්වැසුමක් වෙලා - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved