• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

29 April 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේදි රට තිරසර සංවර්ධනය කර යන ගමනේ දි සියලු පාර්ශ්වයන් එක් වි මුළු රටම වැඩබිමක් බවට පත් කළ යුතුව ඇති බවත් 2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවි කටයුතු කළ යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා මා නව උත්ප්‍රේරණ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවන්ට එක් වෙමිනි.
එම වැඩසටහන් පසුගියදා මාතලේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා ” අපේ රට කාලයක් තිස්සේ විවිධ අභීගෝය රැසකට ලක් වුණු රටක්.කාලයක් තිස්සේ රටේ ජනවාර්ගික ගැටලුව ත්‍රස්තවාදයක් කරා ගමන් ගත්තා.වසර 30ක් තිස්සේ රටේ වාතාවරණයක් තිබුණා.ඒ සියල්ල අපි ජය ගත්තා.නමුත් අපේ රට සංවර්ධනය කර යන ගමනේදි විවිධ හැලහැප්පිවිම්වලට ලක් වුණා.මේ මොහතේ අපි සිදු කළ යුතු කාර්ය කුමක්ද කියා අපි වටහා ගැනිම වැදගත්.සාම්ප්‍රදායිකව හිතන පිරිසක් වෙනුවට ජනතා අපෙක්ෂාවන් සදහා මුල් තැන ලබා දි කටයුතු කළ යුතුයි.අපි තිරසර සංවර්ධනයක් කරා යන ගමනේදි පරිසිරය මෙන්ම අනෙකුත් දේවල් ගැන අප සිතා බැලිම වැදගත් මාතලේ දිස්ත්‍රික්කය තුළ රට තුළිට විදේශ විනිමය ගෙන ඒම සදහා සම්පත් බහුල දිස්ත්‍රික්කයක් .ඒවා නිසි කළමණාකරණයෙන් කටයුතු කළාද කියන එක ප්‍රශ්නයක්.නමුත් ඉදිරි දශකය අපට ඉතා වැදගත් .අපි නව ප්‍රවේශවයන් හදුනාගෙන කටයුතු කිරිම වැදගත්.එහිදා රාජ්‍ය නිලධාරින්ට විශාල කාර්යභාර්යක් ඉටු කළ යුතුයි.ප්‍රතිපත්ති සම්ප්‍රදාකයින් ලෙස අපට අවශ්‍ය ප්‍රතිපාදන වගේම අනෙකුත් පහසුකම් සැපයිමට අප බැදි සිටිනවා.විශේෂයෙන් රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙ කෙරෙහි මාගේ විශේෂ මැදිහත්විම ලබා දෙනවා.අප එක් කණෟඩායමක් ලෙස මේ අභීයෝග ජය ගතයුතුයි.අපි නිසි ලෙස සංවර්ධන වැඩසටහන් ජනතාවගේ ජිවනෝපාය සංවර්ධන මෙන්ම අනෙකුත් දේවල් පිළිබදව අවධානය යොමු කිරිම වැදගත්.වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට තිබු අර්බුදකාරි තත්වයෙන් මුදවාගෙන කටයුතු කරමින් සිටිනවා.විදේශ රටවලින් මෙන්ම අනෙකුත් සංවිධාන වලින් රටට යහපත් අයුරින් මුල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා.විවිධ අභීගෝග රැසක් සමග අපි මේ දේවල් කරනවා.ඒ නිසා අපට ඇති කාර්ය භාරය වෙන් වෙන්ව හදුනාගෙන තම වගකිම් සහ යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරිම වැදගත් බවද යැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ,රත්තොට ප්‍රාදේශීය ලේකම් රිෂ්මිනා රියාල්දින් , ගුවන් හමුදාවේ හිටපු උතුරු නැගෙනහිර ආඥපති නලින් ද සිල්වා , හිටපු නාවික කොමදෝරු ප්‍රියදර්ශන ජයවර්ධන යන මහත්ම මහත්මින් එක්ව සිටි අතර එච්.ඩබ්ලිව්. කරුණාතිලක මහතා සොබාදම් ගොවිතැන පිළිබඳව දේශනයක් පැවැත්වූ අතර තිස්ස බණ්ඩාර තඹවිට මහතා මී මැසි පාලනය පිළිබඳව දේශන පැවැත්විණි

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 27
Previous Post

ගාලු සාහිත්‍ය උළෙල යළි උත්කර්ෂවත්ව -ජනපතිගෙන් උපදෙස්

Next Post

මන්ත්‍රී අමරකීර්තිගේ ඝාතනය පිළිබඳව ඇමති ප්‍රසන්න පොළොන්නරු ජනතාවගෙන් සමාව අයදියි

editor

editor

Next Post

මන්ත්‍රී අමරකීර්තිගේ ඝාතනය පිළිබඳව ඇමති ප්‍රසන්න පොළොන්නරු ජනතාවගෙන් සමාව අයදියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved