• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාලු සාහිත්‍ය උළෙල යළි උත්කර්ෂවත්ව -ජනපතිගෙන් උපදෙස්

29 April 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එම වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව තිබේ.

සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 31
Previous Post

IMF විස්තීර්ණ අරමුදල සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Next Post

2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

editor

editor

Next Post

2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved