• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් නායකයෙක් ලෙස ඉතිහාස ගත වෙන බව රාජ්‍ය අමාත්‍ය රෝහණ කියයි

21 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අර්බුද හමුවේ වැටුණු රට ගොඩනැගිම සදහා අභියෝග මැද සියලු බර තම දෙවුර මතට ගත් නායකයා ලෙස වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ ඇම්.සි පාර සිය කාර්යාලයේදි පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගෙවීගිය පසුගිය වසරේ මැයි 09 වන දා අප ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කල දිනයක් බවයි. අරගලකරුවන් යැයි කියාගන්නා ත්‍රස්තාවාදීන් පිරිසක් ගෙවල් ගිණිතබා වටිනා මිනිස්ජීවිත රැසකට හානි කලා. මේ පිළිබදව මා මුලසිටම කීවේ මෙම අරගලකරුවන් නිර්දේශපාලනික අරගලකරුවන් නොවන බවයි. එය අත්දකිමින් ගාලුමුවදොර අරගලභූමියෙන් එලියට ආවා. මේ සියල්ලම පක්ෂවල තීන්දු. රාජ්‍ය බලය ඩැහැගැනීමයි විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වූ ඔවුන්ගේ ඉලක්කය වුණේ. එහෙත් අරගලය ආරම්භයේ එය ඉතා නිර්මාණශීලි ප්‍රතිඵලදායක තැනක තිබුණා. පසුව එය නෙළුම් විලකට ඌරන් පැනීමක් වගේ වුණා. කුමන්ත්‍රණකාරයින් වැඩපිළිවෙලක් ඒ තුලින් ක්‍රියාත්මක වීම හේතුවෙන් රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත්වුණා. කෙසේ වෙතත් මේ අර්බුදකාරි වාතාවරණය තුල රට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම තත්ත්වය වටහාගෙන මේ වන විට යම් මට්ටමකට රට ගෙන ඒමට මේ වන විට හැකිවෙලා තිබෙනවා. එතුමාගේ අදහස තමයි රට සංචාරක කර්මාන්තයෙන් හා අනෙකුත් සියලුම අංශවලින් ඉදිරියට ගෙන ඒම. මා බලාපොරොත්තු වන්නේ ජනපතිතුමන්ගේ ඉලක්කයට සපුරාගැනිමට සවියක් විම. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා නව්‍ය වැඩපිළිවෙලක් නිර්මාණය කරවීම අප සැමගේ අරමුණ බවද දිසානායක මහතා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 5
Previous Post

ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ කුමන්ත්‍රණවලට හසුවෙන්න එපා – මන්ත්‍රී විජිත

Next Post

පිඬු පිණිස ලත් දෙයින් පාසල් දෙකකට පොත් පත් ලබා දෙයි

editor

editor

Next Post

පිඬු පිණිස ලත් දෙයින් පාසල් දෙකකට පොත් පත් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved