• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් පවුල් 182,000ක් අස්වැසුමට සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

10 April 2024
in දේශීය, පුවත්
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිග මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව දැනට 1,854,000 අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව හෙතෙම පැවසිය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බව ඔහු සඳහන් කළේය.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත ය.

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර මෙවර අයවැය මගින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

Post Views: 4,941
Previous Post

රාමසාන් උත්සවය අදයි !

Next Post

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය වෙනුවෙන් සෑම සහායක්ම ලබා දෙනවා- ජනපති

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

11 April 2026
ඉරානයේ අන්තර්ජාල  සබඳතා බිඳ වැටී  පැය 1,000 ඉක්මවයි

අවුරුද්දට ගමට යන  ජනතාවගෙන්  කොටුව බස් නැවතුම්පළ සහ  දුම්රිය ස්ථානය පිරී යයි

ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා  අමෙරිකානු නියෝජිත පිරිස  රැගත් ගුවන් යානය  ඉස්ලාමාබාද් වෙත ළඟා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2009 සිට සිදුකළ  ගල් අඟුරු ආනයනය ගැන සෙවීමට  ජනාධිපති ලේකම්ගෙන්  CIDයට පැමිණිල්ලක්2009 වසරේ සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද සියලුම ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ගල් අඟුරු ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පසුගිය කාලය පුරා එල්ල වූ චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබීම මීට හේතුවයි. ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ ජනාධිපති ලේකම්වරයා, අදාළ කාලසීමාව තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස CIDය වෙත දැනුම් දී ඇත. මීට අමතරව, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා පනවා තිබූ QR කෝටා සීමාවන් ඉවත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව ද වාර්තා වේ.

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved