• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන

අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

1 May 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී  දේශපාලන මැදිහත්වීම්  සිදු නොකරන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවාවට බඳවාගැනීම් සිදු කිරීමේදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීම් හෝ අමාත්‍යවරයාගේ නාම ලේඛන ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර – III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය දිනක තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. එහිදී සුදුසුකම් සපුරාලූ 326 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බඳවාගැනීම් සිදු කරනුයේ නිසි පරිදි අයදුම්පත් කැඳවීම, තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා පමණක් බවයි.
එමෙන්ම, 2016 වසරෙන් පසු රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශ්‍රාම වැටුප් අයිතිය අහිමි වේද යන අවිනිශ්චිතතාවයට කැබිනට් මණ්ඩලය මගින් විසඳුම් ලබා දී ඇති අතර, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සහ ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමට රජය විශාල මුදලක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

ගූගල් ආයතනයෙන් ඉන්දියාවේ නවතම AI මධ්‍යස්ථානයක්

Next Post

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

Editor TTV News

Editor TTV News

Next Post
මැයි මස  ඉන්ධන මිල සංශෝධනය

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අපි කම්කරු දිනය සමරන්නේ  පෝයට ගැලපෙන විදිහට සංවරව  මේ ජනතාව බස්වලින් එන්නේ  ස්වේච්ඡාවෙන්  රෝහණ බණ්ඩාර

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

ඌරුබොක්කෙන්  දැවැන්ත භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි  පස්ගොඩ ජනතාවගේ  පානීය ජල අර්බුදයට ස්ථිර විසඳුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි

1 May 2026
දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සමුරුව අලුත්කඩේදී පැවැත්වේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved