• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි

7 May 2026
in දේශීය, පුවත්
2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී සංවිධාන කටයුතු පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. මැයි මස 27 වනදා සිට ආරම්භ වන වෙසක් සතිය පුරා “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” යන තේමාව යටතේ සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, කුල දරුවන් සසුන්ගත කිරීම, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු ආගමික හා සමාජීය වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට මෙහිදී සැලසුම් කර තිබේ. මැයි මස 30 වන පුර පසළොස්වක පෝය දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බෞද්ධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙම ජාතික උත්සවයට අදාළව තොරණ ඉදිකිරීම, ප්‍රවාහන හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, විදුලි ආලෝකකරණය මෙන්ම සෞඛ්‍ය හා මාධ්‍ය ආවරණ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර අදාළ ආයතන වෙත ඒ ඒ වගකීම් පැවරීම සිදු කෙරිණි. මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මීට පෙර ගන්නා ලද තීරණවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව ද අවධානය යොමු විය. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම රාජ්‍ය ආයතන එක්ව මෙම උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී.
Post Views: 0
Previous Post

කාන්තා රූප අවභාවිත කරමින් සිදුකරන සයිබර් අපරාධ මැඩලීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ සූදානමක්

Next Post

රට යන දිශාව පාර්ලිමේන්තුව දැනගත යුතුයි මහ බැංකුවට එරෙහිව

Editor TTV News

Editor TTV News

Next Post
රට යන දිශාව පාර්ලිමේන්තුව දැනගත යුතුයි මහ බැංකුවට එරෙහිව

රට යන දිශාව පාර්ලිමේන්තුව දැනගත යුතුයි මහ බැංකුවට එරෙහිව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි  සජිත් ප්‍රේමදාසගෙන්  බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි සජිත් ප්‍රේමදාසගෙන් බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

7 May 2026
ගල්අඟුරු වංචාව  වසා ගැනීමට ඉංජිනේරුවන්ට  කප්පම් දී ඇති බවට චෝදනාවක්

ගල්අඟුරු වංචාව වසා ගැනීමට ඉංජිනේරුවන්ට කප්පම් දී ඇති බවට චෝදනාවක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved