• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශයේ සම්බන්ධීකරණයෙන් රටපුරා අවුරුදු උත්සව මාලාවක් – සමන් රත්නප්‍රිය

13 April 2024
in දේශීය, පුවත්
ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශයේ සම්බන්ධීකරණයෙන් රටපුරා අවුරුදු උත්සව මාලාවක් – සමන් රත්නප්‍රිය

ලබන්නා වු සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් රටපුරා අවුරුදු උත්සව 50 ක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති සබඳතා අංශය පවසයි.

දේශිය ජන ක්‍රීඩා වලට මුල්තැන දෙමින් කොළඹ, කළුතර, ගම්පහ, මාතර, මහනුවර, අනුරාධපුර, ගාල්ල, යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම අවුරුදු උත්සව වලදී අවුරුදු කුමර කුමරියන් තේරීම, බයිසිකල් රේස්, ගමහරහා දිවීම, කොට්ටපොර ගැසීම ආදී අංග රාශියක් ඇතුලත් වේ.

පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ ර‍ටතුල පැවති උද්ධමනය අඩුවී ජනතාවගේ ජීවන තත්වය උසස් වී ඇති අවස්ථාවක වැඩිහිටියන්ගේ සහ කුඩා දරුවන්ගේ මානසික සුභ සිද්ධිය වැඩි දියුණු කිරීම උදෙසා මෙම අවුරුදු උත්සව මාලාව සංවිධානය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග මෙරට ජනතාවගේ ජීවන රටාව සහ සිතුම් පැතුම් වෙනස් වු අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය මත මේ වනවිට රට යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්වා දෙන සමන් රත්නප්‍රිය මහතා පසුගිය අයවැයෙන් රජයේ සේවකයන් සදහා වැඩිකල රු 10000 ක දීමනාවේ සම්පූර්ණ මුදල මෙම අප්‍රේල් වැටුපට එකතුවන බවත් පැවසීය.

Post Views: 7,886
Previous Post

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා නිවාසවල දූ දරුවන්ට ජනපතිගෙන් තෑගි

Next Post

සුබ අලුත් අවුරුද්දක් වේවා !

editor ttvnews

editor ttvnews

Next Post
සුබ අලුත් අවුරුද්දක් වේවා !

සුබ අලුත් අවුරුද්දක් වේවා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved