• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රංගන ශිල්පියාගේ සැත්කමට එකතු කළ මුදල් සොරගෙන

24 January 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රංගන ශිල්පියෙකුගේ බරපතල සැත්කමක් සදහා මුදල් එකතු කර තිබු ගිණුමකින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් සුක්ෂම ලෙස බැංකු ගිණුමින් සොරාගත් පුද්ගලයකු සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

රංගන ශිල්පියෙකු වන මාතලේ පදිංචි නන්දික අලුවිහාරේ මහතාගේ කොදු ඇටපෙලේ සැත්කමක් සිදු කිරිම සදහා මුදල් ආධාර ලබා ගැනිම සදහා විවිධ අයුරින් නන්දික මහතා විසින් ප්‍රචාරය කර ඇති අතර ඔහු සමග කතා කළ එක් පුද්ගලයකු විසින් ආධාරයක් දෙන බවට හගවමින් මෙම වංචාකරු විසින් බැංකු ගිණුමෙන් මෙසේ මුදල් ලබා ගෙන ඇති බවත් මේ පිළිබදව තමා මාතලේ මුලස්ථාන පොලිසියට පැමිණි කළ බවද නන්දික අලුවිහාරේ මහතා පැවසිය.

නන්දික අලුවිහාරේ මහතා යුධ හමුදාවේ ක්‍රිඩා සහ කලාකටයුතු අංශයට අනුයුක්තව කටයුතු කර ඇති අතර පුහුණුවිම් වලදි 2008 වසරේ අනතුරකට ලක්ව කොදු නාරටිය සහ සුසුම්නා ආබාධයට ලක්ව මේ වන විට දැඩි ලෙස රෝගයෙන් පිඩාවිදිමින් සිටියි.

ඔහුගේ සැත්කම සදහා මෙම මුදල් එකතු කළ බවත් තවත් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් උපකාර කළ හැකි අය වෙතොත් තමා අමතන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.
සිද්ධිය පිළිබදව මාතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 21
Previous Post

ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට

Next Post

කහ අස්වනු මිලදී ගැනීමේ සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය ඉන්දික ප්‍රධානත්වයෙන්

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved