• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කියුබාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් කීරිමට පියවර

19 October 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කියුබාව හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික සංස්කෘතික, සෞඛ්‍යය යන අංශයන්හි ද්වීපාර්ශ්වීය සබඳතා පුළුල් කීරිම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන බව හාවානා හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පවසයි.

ඒ, හාවානාහි නව තාතනාපති ලෙස පත් වූ රත්නායක මහතා ඒ පිළිබඳ අක්ත පත්‍ර බාර දීම සඳහා කියුබානු ජනාධිපති එම්.එම්.ඩී. කැනෙල් බර්මුඩෙස් මහතා හමු වූ අවස්ථාවේය.

ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැතිගේ සුබ පැතුම් පණිවිඩද හාවානා ජනාධිපතිවරයාට බාර දුන් රත්නායක මහතා, කොවිඩ්-19 වසංගත සමයේදී හයිටි හි සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් කියුබානු වෛද්‍ය කණ්ඩායමක් යෙදවීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පිරිනැමීය. හාවානා හි පලාසියෝ ඩි ලා රෙවොලූෂන්හිදී පැවැති මෙම අක්තපත්‍ර බාර දීමේ අවස්ථාවේ දී එරට ජනාධිපති අරක්ෂක බල ඇණියේ චාරිත්‍රානුකූල පිළිගැනිමක්ද සිදු විය.

මෙම අවස්ථාවට කියුබානු රජයේ විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගුයේස් පර්රිල්ලා මහතාද සහභාගී විය. ලක්ෂිත රත්නායක මහතා හාවානාහි තානාපති වීමට පෙර විදේශ අමාත්‍යාංශයේ වත්කම් කළමනාකරණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Post Views: 5
Previous Post

මන්ත්‍රී රිෂාඩ් දෙහිවලදී අත්අඩංගුවට 

Next Post

මහනුවර මහ නගර සභාවට නව කොමසාරිස්වරයෙක් පත් කරයි

editor

editor

Next Post

මහනුවර මහ නගර සභාවට නව කොමසාරිස්වරයෙක් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026

Recent News

මැදපෙරදිග යුද ගැටුම් මැද බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී (Grand Prix) තරඟාවලි අවලංගු වෙයි

14 March 2026
පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved