• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වැඩි කිරීමට පියවර

18 May 2023
in දේශීය

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමට ගෙන ඇති පියවර සහ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ට අදාළ ගැටලු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව ඔහු මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය. දැනට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර සිටින ව්‍යාපාරිකයන් හට මෙරට ආයෝජන සිදු කිරීමේ අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ඉන්දිරාණි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

 

Post Views: 26
Previous Post

ඉදිරි සතිය වන විට ඖෂධ මිල අඩු කිරීමට හැකිවන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය කියයි

Next Post

බ්‍රසීලයෙන් මෙරටට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

editor

editor

Next Post

බ්‍රසීලයෙන් මෙරටට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved