• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම ක්‍රීඩාවල පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර

6 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සියලුම ක්‍රීඩාවල පුහුණු කටයුතු ආරම්භ කිරීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් ඊයෙ (05) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ වුවද ව්‍යායාම සහ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ වැදගත්කම එහිදී සාකච්ඡා විය. රට තුළ පවතින තත්ත්වය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින තත්ත්වයන් සලකා බලමින් පියවරෙන් පියවර ආරක්ෂාකාරීව ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡාවට එක් වූ සියළුදෙනාම එකඟත්වය පළ කළේය.

තනි තනිව කරන ක්‍රීඩා සහ අවදානම් තත්ත්වය අඩු ක්‍රීඩා සඳහා තරගාවලි පැවැත්වීමට තීරණය කළ අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබුණහොත් වැඩි අවදානමක් සහිත ක්‍රීඩා සහ ඒවායේ තරගාවලි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මසකට පසු නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම බස්නාහිර පළාත වැනි වැඩි අවදානමක් සහිත පළාත් සහ දැනට කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය පැතිරී ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය විය.

ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාමේ දී දෙමාපියන්ට, පාසල් ගුරුවරුන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක හා සමාන වගකීමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළදී ක්‍රීඩා කටයුතු ආරක්ෂාකාරීව ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳව නිසි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ලබාදීමට නියමිත බවත් එහිදී ප්‍රකාශ විය.

 

මෙම සාකච්ඡාව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍ර‍වර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

Post Views: 3
Previous Post

ඡන්දය කල් දැමු අය ඒ ගැන කතා කිරීම විහිළුවක් – ඇමැති කෙහෙලිය

Next Post

කුසල්ට පොඩි නිවාඩුවක් දිය යුතුයි- ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කියයි

editor

editor

Next Post

කුසල්ට පොඩි නිවාඩුවක් දිය යුතුයි- ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025

Recent News

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved